ශ්‍රී ලංකාවේ බන්ධනාගාර මනුෂ්‍යයන්ට ‘නුසුදුසුයි’ – නවතම වාර්තාවක් පෙන්වා දෙයි
පිළිගත් ප්‍රමිතීන් සපුරාලීමෙහි ලා අසමත්ව ඇති, යල් පැන ගිය ශ්‍රී ලංකා බන්ධනාගාර පද්ධතිය වහා ප්‍රතිසංස්කරණය කළ යුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් පළමු වරට ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිය…