ඡන්දයක් නැතිවම විසර්ජන පනත් කෙටුම්පත සම්මත වෙයි
2020 වසර සඳහා ඉදිරිපත් කරන ලද විසර්ජන පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව පාර්ලිමේන්තුවේදී ඊයේ (12) සංශෝධන සහිතව සම්මත විය. විසර්ජන පනත් කෙටුම්පත මුදල් ඇමැති, අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට…