විපක්ෂයෙන් සභාව කල් තැබීමේ යෝජනාවක් ලබන 13 වනදා පාර්ලිමේන්තුවට

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කළ ඉල්ලීමකට අනුව ලබන 13 වන සිකුරාදා පාර්ලිමේන්තුව රැස්වීමටත් එදින විපක්ෂය විසින් ගෙන එනු ලබන සභාව කල් තැබීමේ යෝජනාව විවාදයට ගැනීමටත් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ…

Continue Readingවිපක්ෂයෙන් සභාව කල් තැබීමේ යෝජනාවක් ලබන 13 වනදා පාර්ලිමේන්තුවට