දැනට ශ්‍රී ලංකාවේ සීඝ්‍රයෙන් පැතිර යන නව කොවිඩ්-19 වයිරසය ගැන නව සොයා ගැනීමක්!
මිනුවන්ගොඩ කොවිඩ්-19 පොකුර‘ ලෙස හදුන්වන මේ වන ශ්‍රී ලංකාවේ වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් -19 වෛරසය ‘B.1.42‘ යන කාණ්ඩයට අයත් ප්‍රබල වෛරසයක් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සිදුකළ පර්යේෂණයකින් අනාවරණය වූ…