නවලිබරල්වාදයෙන් චෞර රාජ්‍යයට

දේශපාලන අනුග්‍රාහකවාදය සහ සේවාදායක සම්බන්ධය පිලිබඳ අධ්‍යයනය කවය (Study Group on Political Clientelism - PoCliS) විසින් පවත්වනු ලබන සංවාදාත්මක සන්ධ්‍යාව. මහාචාර්ය නිහාල් පෙරේරා සමගින් 2023 මාර්තු 30 වන බ්‍රහස්පතින්දා පස්වරු 4:30 ට, ONE-TEXT INITIATIVE හීදී පැවැත්වේ.

Continue Readingනවලිබරල්වාදයෙන් චෞර රාජ්‍යයට