20වන සංශෝධනයෙන් මන්ත්‍රීවරුන්ට හෝ රටට කිසිඳු සෙතක් සැලසෙන්නේ නැහැ- ඉමිතියාස් බාකීර් මාකර් (වීඩියෝ)
20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්‍ෂව ඡුන්දය ප‍්‍රකාශ කිරීමෙන් රටට හෝ ජනතාවට මෙන්ම වත්මන් අගමැතිවරයාට මෙන්ම පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ටද කිසිදු සෙතක් සැලසෙන්නේ නැතැයි සමගි ජනබලවේගය මන්තී‍්‍ර ඉමිතියාස් බාකීර් මාකර් මහතා පාර්ලිමේන්තුවේදී…