20 වැනි සංශෝධනය සම්මත වුණොත් තොරතුරු අයිතියත් ඉවරයි – නීතීඥ ජගත් ලියනාආරච්චි
මේ වන විට සිවිල් සමාජයේ සංවාදයට සහ පාර්ලිමේන්තුවේ විවාදයට ලක්වෙමින් තිබෙන 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ප්‍රවීන දේශපාලන විචාරකයෙකු සහ කථිකාචාර්යවරයෙකු වන නීතිඥ ජගත් ලියනාඅරච්චි සමඟ මාධ්‍යවේදී කේ.සංජීව සිදුකළ සම්මුඛ…