“20 සංශෝධනයට රහස් ඡන්දයකට යන්න” – මාර්තු 12 ව්‍යාපාරයෙන් යෝජනාවක්
20 වන සංශෝධනයේ ඇතුලත් ද්විත්ව පුරවැසියන්හට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර දැරීමේ හැකියාව පිළිබඳ වගන්තිය හරහා විදේශ පුරවැසියෙකුට මෙරට රාජ්‍ය නායකයා වීමට ඉඩ සැලසීමේ අවධානමක් පවතින බව ‘මාර්තු 12 ව්‍යාපාරය’ පෙන්වා දෙනවා.…