අර්බුදයට විසඳුම් සෙවීමේ මාර්ග සිතියම සකස් කල යුත්තේ කුමන ප්‍රවිශ්ඨයක් තුලින්ද? නීතිඥ ශිරාල් ලක්තිලක
අපගේ වර්මාතනයද අනාගතයද කලමනාකරණය කොට ගතයුත්තේ ආර්ථික දත්ත විශ්ලේෂණය මගින් පමනක් නොවේ. ඒ සඳහා දේශපාලනික ආර්ථික ප්‍රවිශ්ඨයක් අවශ්‍යව තිබේ. ඒ සඳහා දේශපාලනික චින්තයක ආභාෂය ලබා ගතයුතුව තිබේ. A branch of…