20ට අදාළ විවාදය නීතිරීතිවලට පටහැනියි! වහාම කල්දමන්න – කථානායකට විපක්ෂයේ ප්‍රධාන සංවිධායකගෙන් ලිපියක්

හෙට(20) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුව විවාදයට ගැනීමට නියමිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ විවාදය පාර්ලිමේන්තුවේ නීතිරීතිවලට පටහැනි බව පෙන්වාදෙමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා වන පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා…

Continue Reading20ට අදාළ විවාදය නීතිරීතිවලට පටහැනියි! වහාම කල්දමන්න – කථානායකට විපක්ෂයේ ප්‍රධාන සංවිධායකගෙන් ලිපියක්