වැඩිවෙන මිලෙන් ගොඩ යන යටිමඩි ගහන කළුකඩ…
ලංකාව වටේටම තියෙන්නෙ මුහුද නිසාම නිරන්තරයෙන් මුහුදු රැල්ලට සේදෙනවා.එහෙම නැත්නම් රැල්ලට අහුවෙනවා. ඒ පුරුද්ද ශ්‍රී ලාංකිකයන්ගේ ලේ වෙලට කාන්දුවෙලා නිසා වෙන්න පුළුවන් බොහෝම ඉක්මනින් ඕනෑම දෙයක් සම්බන්ධයෙන් රැලි ගොඩ නගන්න…