විස්ස විවාදයට දින නියම කිරීම හෙට; පාර්ලිමේන්තු කටයුතු කාරක සභාව රැස්වෙයි

විසිවැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරි සතියේ පාර්ලිමේන්තුවේදී විවාද කිරීම සඳහා දින යොදා ගන්නේද යන්න පිළිබඳව සාකච්ඡුා කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව හෙට (16දා) රැස්වී සාකච්ඡ කිරීමට නියමිතය. පාර්ලිමේන්තු කටයුතු…

Continue Readingවිස්ස විවාදයට දින නියම කිරීම හෙට; පාර්ලිමේන්තු කටයුතු කාරක සභාව රැස්වෙයි