රටින් පිටවීම වළක්වන්න හිතුමනාපයට පුළුවන් ද?
1941.11.01 දින සිට ක්‍රියත්මක වූ 1948 අංක 20 දරන ආගමන විගමන පනත පුරවැසියන් නොවන පුද්ගලයන් රට තුළට පැමිණීමත් පුරවැසි හා පුරවැසි නොවන පුද්ගලයන් රටෙන් පිටවීම් සහ සංක්‍රමණය වීම පාලනය කිරීමත් හා නීති විරෝධිව රට තුල…