20 සම්මත කර ඒකාධිපතියෙකු වෙන්න එපා – පා.ම.විජේදාසගෙන් ජනපතිට දිගු ලිපියක්

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ‍ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යවා තිබේ. එම සංශෝධනය තුල ඇති දෝෂ…

Continue Reading20 සම්මත කර ඒකාධිපතියෙකු වෙන්න එපා – පා.ම.විජේදාසගෙන් ජනපතිට දිගු ලිපියක්