තරුණ නියෝජනය වැඩි කිරීමට මැතිවරණ නීති සංශෝධන යෝජනා ඇතුළත් පනත් කෙටුම්පත් 03ක් පාර්ලිමේන්තුවට
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමයට අදාල නීති සංශෝධනය කිරීම සඳහා වන යෝජනා ඇතුළත් පොද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත් 03ක් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ඉමිටියාස් බාකිර් මාකර් මහතා විසින් පොෟද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ජුලි…