මුලතිව් පරිසර විනාශය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට පිළිකුල් සහගත පහරදීමක්
මුලතිව්, මුරිප්පු ප්‍රදේශීය මාධ්‍යවේදීන් දෙදෙනකුට පහරදී බරපතල තුවාල සිදුකිරීම ඉතා නින්දිත පිළිකුල් ප්‍රහාරයක් බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, මුලතිව් දිස්ත්‍රික්කයේ, මුරිප්පු…