20 ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට පෙර මාධ්‍යයට ගියේ කොහොමද? – විපක්ෂය ප්‍රශ්න කරයි
විසි වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය පාර්ලිමේන්තුවේදී කථානායකවරයා විසින් ලබන 20 දා ප‍්‍රකාශයට පත් කළ යුතු වුවද, එම තීරණය මාධ්‍ය තුළ කලින් පළවීම මන්තී‍්‍රවරුන් පීඩාවට පත් කිරීමට කළ…