20ට අභියෝග කළ සිවිල් ක්‍රියාධරයෙකුගේ සටහන: ‘‘මා හිස ගෙන ලොව ජය ලද හැකිනම්, දෑතින් ගලවා හිස දන් දෙන්න
20 වන ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධනයට අභියෝග කරමින් ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සම් ගොනු කළ සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයෙකු සහ හිටපු ආණ්ඩුකාරවරයෙකු වන රජිත කීර්ති තෙන්නකෝන් මහතා, තමා ගොනු කළ පෙත්සමට අදාළව අධිකරණයෙන්…