ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකු මාරු කිරීම සම්බන්ධව වාර්තාවක් කැඳවයි
මීට දින කිහිපයකට පෙර පොලිස්පති සී ඩී වික්‍රමරත්නගේ නියෝග පරිදි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදීම සම්බන්ධයෙන් දින 03 ක් ඇතුළත වාර්තාවක් ලබාදෙන ලෙස රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් මහජන ආරක්ෂක…