ස්වාධීන වූ පක්ෂ 10ක් අගමැති අතර සාකච්ඡාවක්

ස්වාධීන වූ පක්ෂ 10ක නායකයින් සහ අග්‍රාමාත්‍යවරයා අතර සාකච්ඡාවක් අද (2022.05.26) දින පැවැත්වීමට නියමිතව තිබෙනවා.ඒ ඉදිරියේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාල තාක්ෂණික කරුණු කිහිපයක්…

Continue Readingස්වාධීන වූ පක්ෂ 10ක් අගමැති අතර සාකච්ඡාවක්