ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ස.ජ.බ. ගෙන එනු ලබන යෝජනා කෙටුම්පත් පිලිබඳ විවරණය:
1. 4 වන ව්‍යවස්ථාව සංශෝධනය කරමින් 4(ආ) ඡේදයෙ සඳහන් විධායක බලය හසුරුවන ජනාධිපතිධුරයේ ස්වරූපය ජනාධිපති හා කැබිනට් මණ්ඩලයට පවරයි. මෙම සංශෝධනය බැලු බැල්මට 83 ව්‍යවස්ථාව අනුව ජනමත විචාරණයකට තුඩු නොදෙන්නකි. 2. එසේම 4(ඉ) ව්‍යවස්ථාව සංශෝධනය කරමින් ජනාධිපතිවරයකු පත් කරගැනීමේ ඡන්දයක් පැවැත්වීම…