අගමැති යෝජනාත් සංශෝධනවල නෑ …. වචන විතරක් වෙනස් කරලා
විසිවන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී සංශෝධනයට ලක්කිරීමට නියමිත කරුණු වශයෙන් නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට ලබාදුන් ලියවිල්ලේ අගමැතිවරයාගේ කමිටුව ඉදිරිපත් කළ යෝජනා මෙන්ම ඊට විරුද්ධව ආණ්ඩු හිතවාදී පාර්ශ්ව ඉදිරිපත් කළ…