ගැටලුවලට විසඳුම් සෙවීම තවත් පමාකරනු එපා.
ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සොහොන් ලකුණු පහළවීම ඇරඹුණේ හදිසියේම නොවේ. එහෙත්එම ලකුණු පිළිබඳව ප්‍රමාණවත් තරම් බලධාරීන්ගේ සැලකිල්ලක් මුලදී යොමු වුණේනැත. ඇති තරම් රටේ මුදල් තිබෙන බවටද ඩොලර් ප්‍රශ්නයක් නැති බවටද වොයිස්කට් ලබා…