ශ්‍රී ලංකාවේ අතුරුදන් වීම්: අතුරුදන් වූවන්ගේ පවුල් සිදු කරන අරගල සහ එනිසා මුහුණ දෙන කරදර
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවල් විසින් බලහත්කාරයෙන් අතුරුදන් කිරීමට ලක් වූ වින්දිතයන් පිළිබඳ අන්තර්ජාතික දිනය ලෙස අගෝස්තු 30 වැනි දා ප්‍රකාශයට පත්කර ඇත. iමෙම දිනය සැමරීම උදෙසා අතුරුදන් වූ පුද්ගලයන්ගේ පවුල්…