20ට එරෙහි පෙත්සම් සලකා බැලීම අවසන්
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිවන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබූ පෙත්සම්වලට අදාළ වාචික දේශන සලකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (05) අවසන් කර තිබේ. මෙම පෙත්සම්…