සමූහ මිනිවළවල් තුළින් මතුවන යුක්තිය පිළිබඳ ගැටලුව…!
-කේ. සංජීව- තිස් වසරක ජනවාර්ගිය යුද්ධයෙන්, 1988/89 දකුණේ භීෂණයෙන්, 2005-15 මහින්ද රාජපක්ෂ පාලන කාලයේ සිදුවූ අනීතික ඝාතනවලින්, නිපන් තුවාල වලින් තවමත් අප පීඩා විඳිමින් සිටින්නෙමු. එම තුවාල සුව කරගෙන ජාතිය…