ස්වාධීන වූ පක්ෂ 10ක නායකයින් සහ අග්‍රාමාත්‍යවරයා අතර සාකච්ඡාවක් අද (2022.05.26) දින පැවැත්වීමට නියමිතව තිබෙනවා.ඒ ඉදිරියේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාල තාක්ෂණික කරුණු කිහිපයක් පිලිබඳව සාකච්ඡා කිරීම සඳහායි.
එමෙන්ම නැවත හෙට දිනයේ(2022.05.27) දී 21 වන ව්‍යවස්ථා සංශෝධනය සමබන්ධයෙන් පක්ෂ නායකයින්ගේ යෝජනා ලබා ගැනීමටද නියමිතයි
