You are currently viewing වත්මන් ආර්ථික අර්බූදය සම්බන්ධව වගකිව යුතු නිළධාරීන්ට පරීක්ෂනයක්

වත්මන් ආර්ථික අර්බූදය සම්බන්ධව වගකිව යුතු නිළධාරීන්ට පරීක්ෂනයක්

වත්මන් ආර්ථික අර්බූදය සම්බන්ධයෙන් වගකිව යුතු නමුත් එම වගකීම් පැහැර හරින ලද නිළධාරීන් ඇතුළු සියලු දෙනා සම්බන්ධව පරීක්ෂනයක් පැවැත්වීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පිහිටුවීමට කෝප් කමිටුවෙන් නිර්දේශ කර තිබෙනවා.ඒ 2022.05.25 වන දින විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්‍ය සාධනය පිළිබඳව පරික්ෂා කිරීම සඳහා ශ්‍රීලංකා මහ බැංකුව කෝප් කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේදී යි.

https://postimg.cc/9DJy75KX