අගමැති ඇල්ලේ හිමි හමුවෙයි.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා හා ඇල්ලේ ගුණවංශ හිමියන් අතර පැය එකහමාරක පමණ සාකච්ජාවක් පැවැත්වී ඇති බව දැනගන්නට තිබේ.

ඇල්ලේ හිමියන් වැඩ වාසය කරන ධර්මායතනය වෙත ගොස් ඇති අගමැතිවරයා මෙසේ උන්වහන්සේ සමග සාකච්ජා කිරීමට පියවර ගෙන ඇති බව පැවසේ.

මීට සතියකට ඉහතදී ඇල්ලේ හිමියන් හා කාදිනල් හිමියන් එක්ව ආණ්ඩුවේ කටයුතු පිළිබදව දැඩි විවේචනයක් සිදු කළ ආකාරයක් දැකගන්නට ලැබිණ.

Leave a Reply