කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්විණි.කැබිනට් තීරණ විසිපහකට අදාළ තොරතුරු මෙහිදී අනාවරණය විය.සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්න වලට පිළිතුරු සපයනු ලැබිණි.
2021-01-12 දින කැබිනට් තීරණ පහත දැක්වේ.
කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ විඩියෝව…
https://fb.watch/2Y-4ZoIJry/
