2020 විසර්ජන පනත අනුව අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව සියයට 7.9ක් ලෙස දැක්වේ. 2019 මෙරට අයවැය පරතරය සටහන් වූයේ දළ දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව සියයට 9.6ක් වශයෙනි.
අද (12) දින විසර්ජන පනත ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ 2014 දී 70%ක් ව පැවති මෙරට රාජ්‍ය ණය, 2019 වනවිට 85%ක් දක්වා ඉහළ ගොස් ඇති බවය.
සම්පූර්ණ අයවැය කතාව පහතින් දැක්වේ.
