IMG-LOGO
Home පුවත් අද රැස්වන කෝප්,කෝපා කමිටු.

අද රැස්වන කෝප්,කෝපා කමිටු.

Date : 2021-Mar-23
IMG
පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතාගේ සභාපතිත්වයෙන් යුත් කෝප් කමිටුව අද රැස්වේ.

ඒ අනුව අද දින ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ් සමාගම කෝප් කමිටුව හමුවට කැදවා ඇත.

කලා විෂය ධාරව යටතේ අධ්‍යාපනයට නැඹූරුවීමේ ප්‍රවණතාව  සහ කලා උපාධිධාරින්ගේ රැකියා වියුක්තිය පිළිබඳ විමසා බැලීමේ විශේෂ විගණන වාර්තාව අද රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (කෝපා)  සලකා බැලේ.

මෙම කාරක සභාව එහි සභාපති  පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්‍ය තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතය.

Tags: