කෙටි කාලයකදී මාතෘකාවකට අනුව කතා කිරීම, මාධ්‍ය හමුවක් හැසිරවීම, මාධ්‍ය හමුවකට මාධ්‍යවේදීන්ට ආරාධනා කිරීම, මාධ්‍ය නිවේදනයක් සකස් කිරීම, කැමරාවකට මුහුණ දීම, ස්ත්‍රී පුරුෂ සමාජභාවයට අදාල සමාජයේ පවතින ප්‍රශ්න හඳුනා ගැනීම වැනි අංශ ගණනාවක්, 2022 අගෝස්තු මස මුල් සතියේ පැවති මෙම නේවාසික වැඩමුළුවේ දී ආවරණය කෙරිණි.
https://youtu.be/GBAzbZEVMb0