IMG-LOGO
Home පුවත් රජයේ සේවකයින්ට සිකුරාදා නිවාඩු දීමට අදාල චක්‍ර ලේඛනය නිකුත් කෙරේ.

රජයේ සේවකයින්ට සිකුරාදා නිවාඩු දීමට අදාල චක්‍ර ලේඛනය නිකුත් කෙරේ.

Date : 2022-Jun-17
IMG
පවතින ඉන්ධන අර්බූධය සඳහා පියවරක් ලෙස රාජ්‍ය සේවකයින් සඳහා නිවාඩු ලබා දීමට අදාළ චක්‍රෙල්ඛය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් නිකුත්කර තිබෙනවා.
ඒ අනුව මාස 3ක කාලයක් සඳහා නිවසේ සිට ගෙවත්තේ ආහාර බෝග වගා කිරීම සඳහා මෙලෙස නිවාඩු ලබා දෙන බවයි මෙම චක්‍රෙල්ඛයේ සඳහන් වන්නේ.නමුත්, ජලය,විදුලිය,සෞඛ්‍ය,ආරක්ෂක සේවා,අධ්‍යාපන,ප්‍රවාහන,වරාය සහ .ගුවන් තොටුපල ආදී අත්‍යාවශ්‍ය සේවා සපයන ආයතන සහ අමාත්‍යාංශ ලේකම් වරයෙකු විසින් සිකුරාදා සිනයේ විවෘතව තැබිය යුතු බවට තීරණය කරන ආයතන මෙයට ඇතුළත් නොවන බව සහ සති මැද නිවාඩුවක් පවතීනම් සිකුරාදා දින ආයතන විවෘතව තැබිය යුතු බව සඳහන්.
Tags: