IMG-LOGO
Home පුවත් ඉන්දියානු සාගර කලාපීය භූදේශපාලනික තත්ත්වයන් අධ්‍යයනය කරමින් පර්‍යේෂණ ග්‍රන්ථයක්

ඉන්දියානු සාගර කලාපීය භූදේශපාලනික තත්ත්වයන් අධ්‍යයනය කරමින් පර්‍යේෂණ ග්‍රන්ථයක්

Date : 2022-Mar-16
IMG
ඉන්දියානු සාගර කලාපීය භූදේශපාලනික තත්ත්වයන් අධ්‍යයනය කරමින් One-Text Initiative ආයතනය විසින් සම්පාදනය කරන ලද පර්‍යේෂණ ග්‍රන්ථය 2022.03.15 වන දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය ජයනාත් කොළඹගේ මහතා වෙත පිළිගන්වන ලදී. මේ අවස්ථාව සඳහා One-Text Initiative ආයතනයේ විධායක අධ්‍යක්ෂ ශිරාල් ලක්තිලක මහතා සහ පර්‍යේෂණ කණ්ඩායමේ සාමාජිකා රජ්නි ගමගේ මෙනවිය සහභාගී විය. මෙම පර්‍යේෂණ ග්‍රන්ථය සම්පාදනය සඳහා One-Text Initiative ආයතනයේ පර්යේෂණ අංශ ප්‍රධානී හරීන්ද්‍ර බී. දසනායක, පර්යේෂිකා රජ්නි ගමගේ සහ ස්වාධීන පර්‍යේෂක ප්‍රදීප් රණවීර සම්බන්ධවිය.

මෙම ග්‍රන්ථයේ සබැඳිය පහතින්\

https://drive.google.com/file/d/1ffnT1NQUdI7XcgyAh8iH5n1HNH2Ppfpf/view?usp=sharing

Tags: