පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගැනීමට සූදානමක් පවතින බවට අද පාර්ලිමේන්තුවේදී විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
එහිදී අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවුෆ් හකීම් සහ රාජිත සේනාරත්න යන මහත්වරුන්ද මැදිහත්වීය.