IMG-LOGO
Home ගැලරිය එන්නත්කරණයේ සංකුලතා හේතුවෙන් මියයාම් සිදුවූවාද?

එන්නත්කරණයේ සංකුලතා හේතුවෙන් මියයාම් සිදුවූවාද?

Date : 2021-Apr-21
ඇස්ට්‍රාසෙනිකා එන්නත පමණක් නොව ඕනෑම එන්නනතකින් පසු සංකූලතා ඇති විය හැකි බව ප්‍රත්‍යක්ෂ කරුණක් බවත්  එන්නත්කරණය තුල කලාතුරකින් ඇතිවන ආසාත්මික තත්වය සම්බන්ධව අනවශ්‍ය ප්‍රසිද්ධියක් ලබාදීම එන්නත්කරණය සම්බන්ධ මහජන විශ්වාසය පළුදුවිය හැකි බවත් සෞඛ්‍ය අමාත්‍ය ගරු පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය අද පාර්ලිමේන්තුවේදී පැවසුවාය.

අමාත්‍යවරිය මේ බව පැවසුවේ විපක්ෂ නායක  සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග 27(2) යටතේ ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්ය.
IMG

Tags: