IMG-LOGO
Home ගැලරිය වරාය නගරය අවශ්‍යමද?

වරාය නගරය අවශ්‍යමද?

Date : 2021-Apr-20
කොළඹ වරාය නගර ව්‍යාපෘතිය පිළිබඳව රජයේ මුදල් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වීය.

එම අදහස් වලට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාද ප්‍රතිචාර දක්වනු ලැබිණි. 
IMG

Tags: