ශ්‍රීලංකාවට වඩාත් සුදුසු ආණ්ඩුක්‍රමය කෙසේ විය යුතුද යන සංවාදය මේ මොහොතේ රට තුළ වැඩි වශයෙන් කතාබහට ලක්වන මාතෘකාවක්.
එවැනි පසුබිමක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී පලකළ ඉතා වැදගත් අදහස් කිහිපයක් මේ.
මේ,රටේ නීති සම්පාදන ක්‍රියාවලිය සිදුකරනු ලබන උත්තරීතර ස්ථානය ලෙස සැළකෙන පාර්ලිමේන්තුව තුළ බොහෝවිට හරසුන් අදහස් හා විවේචන පමණක් සිදුවන බවට සමාජයෙන් විරෝධයක් එල්ලවන කාලසීමාවක්.