IMG-LOGO
Home ගැලරිය ඇයටත් මනාපයක්

ඇයටත් මනාපයක්

Date : 2022-Oct-10
ලංකාවේ ජනගහනයෙන් 50% ක් ඉක්මවන කාන්තාවන් මේ වන විට උසස් අධ්‍යාපන ආයතනවල බහුතරයක් වී හමාරයි. ඔවුන්ගේ දැනුමෙන් අපිත් ප්‍රයෝජන ගමු. ලංකාවේ අනාගතය පිළිබඳ දේශපාලන තීරණ ගන්නා සියලු මට්ටමේ මණ්ඩප වල කාන්තාවන්ටත් ඉඩක් හදමු.


IMG

ඇයටත් මනාපයක්

Tags: