IMG-LOGO
Home බ්ලොග් One Text Initiative ආයතනය මගින් යෝජිත 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් විද්වත් සාකච්ඡාවක්

One Text Initiative ආයතනය මගින් යෝජිත 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් විද්වත් සාකච්ඡාවක්

Date : 2022-May-30
IMG
One Text Initiative ආයතනය මගින් පවත්වනු ලබන යෝජිත 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් විද්වත් සාකච්ඡාවක්  ආචාර්ය නීතීඥ, ප්‍රතිභා මහානාමහේවා මහතා සහ නීතීඥ සුරේන් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ සම්පත් දායකත්වයෙන් 2022.06.01 ( බදාදා) දින සවස 3.00 සිට 5.00 දක්වා වානකී හොටෙල් හිදී පැවැත්වීමට කටයුතු සූදානම්කොට ඇත. මෙම සාකච්ඡාව සඳහා පාර්මේලින්තු මන්ත්‍රීවරුන්,සිවිල් ක්‍රියාකාරිකයින්, නීති ශිෂ්‍යයින් ඇතුළු පිරිසක් ද සහභාගී වීමට නියමිත අතර මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන සැමට සහභාගී වීමට අවස්ථාව සලසා දී තිබේ.  
Tags:

Leave a Comment

Your email address will not be published. Required fields are marked *