අවබෝධ කරගත යුතු කාරණය වන්නේ වෛද්‍ය විශේෂඥයින්, වෛද්‍යවරුන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, රජයේ දේශපාලන නායකයින් සහ ආරක්ෂක අංශ, පොලිසිය සහ සෞඛ්‍ය අංශයේ වෙනත් නිලධාරීන් යන මේ සියලු දෙනා කොටස්කරුවන් වන - කෝවිඩ්-19 වසංගතය මර්දනය කිරීමට ගොඩනැගී තිබෙන යාන්ත්‍රණයේ පවතින විවිධාකාරයේ බෙදීම් සහ දුර්වලතාවයන්ය.
Read Moreඉන්දියාවේ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වූ කොවිඩ් ප්‍රභේදය (ඩෙල්ටා) කොළඹ ප්‍රජාවගෙන් ලබාගත් ජෛව සාම්පලයකින් හඳුනාගෙන තිබෙනවා.
Read Moreගැබිනි මව්වරුන් සඳහා කොවිඩ් එන්නත්කරණය කළ ලොව ප්‍රථම රට ලෙස වාර්තා අතරට එක්වෙමින් ශ්‍රී ලංකාව අවදානම් සහිත ගැබිනි මව්වරුන් සඳහා කොවිඩ් එන්නත් ලබා දීම ආරම්භ කළේය. මේ වන විට එන්නත් විශාල ප්‍රමාණයක් ලැබී ඇති හෙයින් වයස අවුරුදු 60ට වැඩි සියලු දෙනාට සහ හඳුනාගත් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන්ට ද කඩිනමින් එන්නත ලබා දීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා පෙන්වා දී ඇත.
Read Moreරට ලබන 14 වැනිදා විවෘත කරන්නේ රටේ බරපතළ තත්වයක් ඇති නොවන බවට සෞඛ්‍ය විශේෂඥයන් තහවුරු කළහොත් පමණකැයි කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
Read Moreකොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රටපුරා පනවා ඇති සංචරණ සීමා තවත් සතියකින් එනම් ලබන 21 දක්වා දීර්ඝ කරන්නැයි සෞඛ්‍ය අංශ රජයට යෝජනා කර ඇතැයි වාර්තා වේ . ඖෂධ ජාවාරම්කාර මාෆියාවන් ට හා තැරැව්කාරයන්ට මෙන් ම ඩීල් කාරයන්ට ජනතා මුදල් ගසා කන්නට ඉඩ නොදී ආණ්ඩුව දැන් වත් කෝවිඩ් එන්නත් පිළිබඳ ජනතාවට සත්‍යය ප‍්‍රකාශ කළ යුතු යැයි හිටපු අග‍්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා.
Read Moreරාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා දැඩි කලකිරීමෙන් යුතුව මේ දිනවල පසුවන බව දැනගන්නට ඇත. මේ කලකිරීම අමාත්‍යවරයා ප්‍රසිද්ධියේම සිය ප්‍රදේශයේ පැවැති වැඩසටහනකදී ප්‍රකාශයට පත් කොට ඇත.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 3,398 දෙනෙකු ඊයේ දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරට දී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 199,242ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ දිනයේ දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 48ක් තහවුරු කර ඇත.
Read Moreනිරූපණ ශිල්පිණී පියුමි හංසමාලි ඇතුලු පිරිස නිරෝධායනය සදහා රැගෙනයමින් සිටි බස් රථය ආපසු හරවා පැමිණෙන්නැයි උපදෙස් දුන් බවට අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතාට එල්ලවී ඇති චෝදනාව පිළිබද කරුණු පැහැදිලි කරමින් මහජන ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
Read Moreසංචරණ සීමා නොසලකා හරිමින්, සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකරමින් තමන්ට හිතෙන හිතෙන ආකාරයට මහජනතාව ඉතාම කනගාටුදායක ලෙස හැසිරෙන බව ශ‍්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා.
Read More