IMG-LOGO
Home පුවත්

පුවත් - අධ්යාපන

IMG
ගුරුවරු ඉල්ලන්නේ වැඩි වැටුපද? හිමි වැටුපද?
Date : Aug - 04

දැනට ගුරු සේවයේ අවම මූලික වැටුප පවතින්නේ 2(2) ශ්‍රේණියේ ගුරුවරුන්ට රුපියල් 33300ක් හා 3(1) ශ්‍රේණියේ ගුරුවරුන්ට රුපියල් 32200ක් වශයෙනි.

Read More
IMG
කොතලාවල පනත් කෙටුම්පත විවාද නොකිරීමේ තීරණය.
Date : Aug - 04

කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත ලබන සිකුරාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බව,ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

Read More
IMG
අධ්‍යාපනය ජනතාකරණය.
Date : Aug - 03

නිදහස් අධ්‍යාපනයේ මූලික කරුණ නම් ගාස්තුවක් අයකිරීමෙන් තොරව උපාධි මට්ටම දක්වා අධ්‍යාපනය ලැබීමේ හැකියාවයි. ලංකාවේ නිදහස් අධ්‍යාපන පනත සැකසුවේ පශ්චාත් උපාධිය මුදල් අය කර ලබාගැනීමේ ක්‍රමයටය. අප එසේ මූලික හැඳින්වීමක් කළ ද පාසල් පද්ධතිය වුව ජාත්‍යන්තර පාසල් දක්වා පරිණාමයක් වී ඇත.

Read More
IMG
කොතලාවල විශ්ව විද්‍යාල පනත අවුලක්ද?
Date : Jul - 07

රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයට මිලිටරි ආර්ථිකයේ බලපැම එක් කිරීමක් වන අතර මෙතෙක් තිබු රාජ්‍ය උසස් අධ්‍යාපනයේ ඒකාධිකාරිය බිඳ දමා පෞද්ගලික විශ්ව විද්‍යාල අභිබවා අධ්‍යාපනයට මිලිටරිය කැඳවීමකි.

Read More
IMG
ජනප්‍රිය පාසල් ගැටලුව.
Date : Jan - 25

අභියාචනා ඉදිරිපත් කිරීම පෙරබරවාරි 15 දා සිට කිරීමට මාසයක කාලයක්‌ අවස්ථාව සලසා තිබේ.

Read More
IMG
Education: Seeking Quality in Quantity
Date : Oct - 14

Increasing the number of pupils up to 45 appears to be ill-advised. If the objective of the move is to increase access, there are other ways of achieving that goal. that are more constructive and effective than merely increasing the number.

Read More
IMG
A case study of graduate reality
Date : Sep - 24

My Session that day was on “Introduction to management and implications”. On the first day, about 175 graduates participated and were given the following short case study, which I prepared as a practical activity.

Read More