ஜனாதிபதியின் ஆலோசகர்களான மனோஹரா டி சில்வா, காமினி மரபனா, சஞ்சீவா ஜெயவர்தன, சமந்தா ரத்வத்தே, பேராசிரியர்கள் நதீமா கமுர்தீன், ஜி.எச். இலங்கை இரண்டாம் குடியரசின் அரசியலமைப்பை மாற்றுவதற்காக ஒரு புதிய வரைவு அரசியலமைப்பைத் தயாரிப்பதும், அதை அமைச்சரவை மற்றும் பாராளுமன்றத்தில் பரிசீலிப்பதும் இந்த நிபுணர் குழுவின் பங்கு.
Read Moreමානව සමාජයේ ඉදිරිගාමී පියවරක් වූ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට එරෙහි වන 20 වන ආණ්ඩුක්රම ව්‍යවස්ථා සංශෝධනය අක‍්‍රීය කළ යුතුයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා නීතියේ ආධිපත්‍යය සුරැකෙන නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනයට කටයුතු කළ යුතුයි.
Read Moreහෙට (24) පෙරවරු 10.00 සිට 11.00 දක්වා වාචික ප්‍රශ්න ඇසීමේ සහ පිළිතුරු ලබාදීමේ අවස්ථාවෙන් අනතුරුව, මැතිවරණ කොමිසමේ ක්‍රියාකාරීත්වයට අදාළ මෙම කල්තැබීමේදී විවාදය පෙරවරු11.00 සිට පස්වරු 5.30 දක්වා සිදුකිරීමට පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුලත් කර ඇත.
Read Moreගැසට් කරන ලද 20 වන ආණ්ඩුක්රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ අන්තර්ගතය පිළිබඳව සංක්ෂිප්ත සටහනක් මෙයින් ඉදිරිපත් කරනු ලැබේ. මෙම පනත් කෙටුම්පත මගින් පූර්ණ බලැති විධායක ජනාධිපති ධූරයක් ස්ථාපනය කිරීමට යෝජනා කර තිබෙනු දක්නට ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය පිළිබඳව ප්‍රාමාණික දැනුමක් ඇති හෝ නැති හෝ පුරවැසි ඔබ සියලු දෙනාට අපගේ වෙබ් අඩවිය හා සබැඳි බ්ලොග් පිටුවේ පලකිරීම සඳහා රජය විසින් ඉදිරිපත් කරන ලද මෙම ප්‍රතිසංස්කරණ සහ එහි ඔබ දකින සාධනීයතාවයන් සහ නිශේධනීයතාවයන් පිළිබඳ ඔබේ අදහස් අපවෙත ඉදිරිපත් කරන මෙන්
Read More19 වන ව්‍යවස්ථා සංශෝධනයේ වගන්ති මගින්1978 ශ්‍රීලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ සිදුකරන වෙනස්කම් පිළිබඳව සහ 19 සංශෝධනයේ අන්තර්ගතය පිළිබඳව සංක්ෂිප්ත සටහනක් මෙලෙස ඉදිරිපත් කරන අතර ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත්වීමට නියමිත 20 වන ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත්වූ පසු ඒ පිළිබඳව ද මෙවැනිම සංක්ෂිප්ත සටහනක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරමු.
Read More