IMG-LOGO
Home පුවත්

පුවත් - ප්රජාතන්ත්රවාදය

IMG
ප්‍රතිපත්ති හිඟකමේ ප්‍රතිවිපාක.
Date : Jul - 08

ආර්ථික අර්බුදය හුදෙක් ගෝඨාභය ජනපතිගේ වසරක කාලයක ප්‍රශ්නයක්ම නොවේ. ගෙවුණු වසර දහය පහළොවේ ප්‍රතිපත්ති ප්‍රශ්නයකි. ණය ගෙන ජේත්තුකාර වියදම් කිරීමේ ප්‍රතිඵලයකි. එනිසා මේ අර්බුදයට විසඳුමක් නොවේ. අර්බුදයේ වගඋත්තරකරුවකු අර්බුදයේ ගැලවුම්කරුවා වශයෙන් දැකීම කිසිසේත්ම ප්‍රායෝගික නොවන්නකි.

Read More
IMG
අධිකරණ ඇමති වහාම ඉල්ලා අස්විය යුතුයි.
Date : Jul - 08

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වගන්ති සහිත, කොරෝනා පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීමෙන්, තමන් දේශද්‍රෝහී ක්‍රියාවක් කරන්න උත්සහ කල බව පිළිගෙන අධිකරණ ඇමති වහාම ඉල්ලා අස්විය යුතුයි - පූජ්‍ය ආචාර්‍ය්‍ය ඕමල්පේ සෝභිත නායක ස්වාමින් වහන්සේ.

Read More
IMG
සාධාරණ සහ අපක්ෂපාතී වන්න - සංවිධාන 19ක් පොලිස්පතිට ලියයි.
Date : Jun - 30

නීතිය කඩ කරන්නන්ට විරුද්ධව පොලිසිය විසින් ක්‍රියා කිරීමේදී එය අත්තනෝමතික හෝ පුද්ගලයාගේ අනන්‍යතාව හෝ සමාජ තත්ත්වයට හානි නොවන අයුරින් සාධාරණව හා අපක්ෂපාතීව සිදුවිය යුතු බව සංවිධාන 19ක් ප්‍රකාශ කරයි.

Read More
IMG
අද ජාත්‍යන්තර පාර්ලිමේන්තු දිනය.
Date : Jun - 30

ප්‍රජාතන්ත්‍රවාදී පාලනය, වගකිවයුතු බව, සහයෝගීතාවය මෙන්ම ව්‍යවස්ථාදායක යන්හි ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව මෙන්ම තරුණ සහභාගිත්වය සවිබල ගැන්වීම ආදී තිරසර ඉලක්කයන් සුරැකීමට දායකත්වය සැපයීමයි.

Read More
IMG
ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ඇතුළු ආයතන කිහිපයක් කෝප් කමිටුවට කැඳවයි
Date : Jun - 23

මෙම තීරණය ගනු ලැබුවේ ඊයේ (22) පාර්ලිමේන්තුවේදී පැවති කෝප් කමිටුවේ සමාජිකයන්ගේ විශේෂ රැස්වීමේදීය. කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ කෝප් කමිවුවේ රැස්වීම් සැලසුම් කළ පරිදි පැවැත්වීමට නොහැකිවීම සහ ඉදිරි රැස්වීම් පැවැත්විය යුතු ආකාරය සම්බන්ධයෙන් තීරණ ගැනීම සඳහා මෙම රැස්වීම කැඳවා තිබිණි.

Read More
IMG
නව නීතිපති.
Date : May - 27

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සංජය රාජරත්නම් මහතා නව නීතිපතිවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා. ඒ හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා විශ්‍රාම යෑමෙන් පසු පුරප්පාඩුවූ නීතිපති ධූරය සඳහායි.

Read More
IMG
ග්‍රාම නිළධාරිනියට පහරදුන් මන්ත්‍රීවරියට මොකද වුණේ
Date : May - 19

ග‍්‍රාම නිලධාරිනියකට පහර දුන් බවට චෝදනා එල්ල වී තිබෙන උකුවෙල ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී එරන්දිකා කුමාරි මහත්මියගේ පක්‍ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබේ.

Read More
IMG
අධිකරණ තීරණය කෙසේ වෙයිද?
Date : May - 18

බූස්ස බන්ධනාගාරය තුළ රඳවා සිටින ගම්පොළ විදානලාගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා එම බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යෑමෙන් වළකින ලෙස අභියාචනාධිකරණය බූස්ස බන්ධනාගාරයේ අධිකාරිවරයාට දන්වා තිබේ. ඔහුගේ මව වන ආර්.ජී. මාලනී නැමැත්තිය විසින් ඉදිරිපත් කළ රීට් පෙත්සමක් අද සලකා බැලීමෙන් පසුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරු විසින් එම නියෝගය නිකුත් කර තිබුණි.

Read More
IMG
සැකකරුවන් දෙදෙනෙකු ඝාතනය වීම දැඩි ලෙස හෙළා දකින බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසයි.
Date : May - 14

ආසන්න දින දෙකකදී වාර්තා වූ ඌරුජුවා සහ කොස්ගොඩ තාරක යන සැකකරුවන් දෙදෙනා ඝාතනය වීම දැඩි ලෙස හෙළා දකින බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසයි.

Read More
IMG
සිය සේවය අවසන් කරන අධි නීතිඥ නිශාරා ජයරත්න
Date : May - 12

වසර දෙකක කාලයක් තුළ නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනී ලෙස කළ සේවය මැයි 24 වන දායින් පසුව අවසන් කරන බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධි නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය ප්‍රකාශ කළා.

Read More