IMG-LOGO
Home News

News - Democracy

IMG
20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය වහාම අක‍්‍රීය කළ යුතුයි- අමරපුර– රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව නි
Date : Oct - 12

මානව සමාජයේ ඉදිරිගාමී පියවරක් වූ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට එරෙහි වන 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය අක‍්‍රීය කළ යුතුයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා නීතියේ ආධිපත්‍යය සුරැකෙන නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනයට කටයුතු කළ යුතුයි.

Read More
IMG
පසුගිය වසරේ මැතිවරණ කොමිසමේ 4 වන කාර්තුවේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් හෙට පාර්ලිමේන්තුවේ විවාදයක්
Date : Sep - 23

හෙට (24) පෙරවරු 10.00 සිට 11.00 දක්වා වාචික ප්‍රශ්න ඇසීමේ සහ පිළිතුරු ලබාදීමේ අවස්ථාවෙන් අනතුරුව, මැතිවරණ කොමිසමේ ක්‍රියාකාරීත්වයට අදාළ මෙම කල්තැබීමේදී විවාදය පෙරවරු11.00 සිට පස්වරු 5.30 දක්වා සිදුකිරීමට පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුලත් කර ඇත.

Read More
IMG
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ අන්තර්ගතය පිළිබඳ සංක්ෂිප්ත සටහන
by Editor - Date : Sep - 04

ගැසට් කරන ලද 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ අන්තර්ගතය පිළිබඳව සංක්ෂිප්ත සටහනක් මෙයින් ඉදිරිපත් කරනු ලැබේ. මෙම පනත් කෙටුම්පත මගින් පූර්ණ බලැති විධායක ජනාධිපති ධූරයක් ස්ථාපනය කිරීමට යෝජනා කර තිබෙනු දක්නට ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය පිළිබඳව ප්‍රාමාණික දැනුමක් ඇති හෝ නැති හෝ පුරවැසි ඔබ සියලු දෙනාට අපගේ වෙබ් අඩවිය හා සබැඳි බ්ලොග් පිටුවේ පලකිරීම සඳහා රජය විසින් ඉදිරිපත් කරන ලද මෙම ප්‍රතිසංස්කරණ සහ එහි ඔබ දකින සාධනීයතාවයන් සහ නිශේධනීයතාවයන් පිළිබඳ ඔබේ අදහස් අපවෙත ඉදිරිපත් කරන මෙන්

Read More
IMG
19 වන ව්‍යවස්ථා සංශෝධනයේ අන්තර්ගතය පිළිබඳ සංක්ෂිප්ත සටහන
by Editor - Date : Sep - 03

19 වන ව්‍යවස්ථා සංශෝධනයේ වගන්ති මගින්1978 ශ්‍රීලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ සිදුකරන වෙනස්කම් පිළිබඳව සහ 19 සංශෝධනයේ අන්තර්ගතය පිළිබඳව සංක්ෂිප්ත සටහනක් මෙලෙස ඉදිරිපත් කරන අතර ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත්වීමට නියමිත 20 වන ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත්වූ පසු ඒ පිළිබඳව ද මෙවැනිම සංක්ෂිප්ත සටහනක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරමු.

Read More