රට පුරා මහත් ආන්දෝලනයකට තුඩුදී ඇති පනත් කෙටුම්පත් දෙකක් මේ වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.ඒ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත සහ මුදල් සංශෝධන පනත් කෙටුම්පතයි.
Read Moreරජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මුදල් සංශෝධන පනත් කෙටුම්පතේ අන්තර්ගත වගන්ති 07 ක් සංශෝධනයට ලක්කිරීමට තීරණය කර ඇත.
Read Moreත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සමාලෝචනය සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත්කිරීමට කිරීමට ජුනි 21 වනදා යෝජනාවක් සම්මත වී තිබුණි.
Read MoreX-PRESS PEARL නමැති බහාලුම් ප්‍රවාහන නෞකාව සිංගප්පූරුවේ X-Press Feeders සමාගමට අයත් 2021 වර්ෂයේ චීනයේ Zhoushan Changhong International Shipyard Co. Ltd විසින් නිපදවූවක්. දිගින් මීටර් 185 ක් වූ අතර, පළල මීටර් 36 ක් වුණ X-PRESS PEARL නැවේ බර මෙට්‍රික් ටොන් 31,629 ක් වන අතර, එහි ගෙන යා හැකි බහලුම් වල උපරිම බර වෙන්නේ මෙට්‍රික් ටොන් 36,150 ක්.
Read Moreවිවාහයක් ලියාපදිංචි කිරීමේදී රජයට ගෙවිය යුතු ගාස්තු වැඩිකිරීමේ යෝජනාවක්.
Read Moreමෙරටට ආනයනය කළ පොල්තෙල් බහාලුම් 13ක ඇෆ්ලටොක්සින් නම් පිලිකා කාරකය අඩංගු බවට සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර ආරක්ෂණ ඒකකය ඉකුත්දා තහවුරු කළා.
Read Moreඇය වෙනුවෙන් සාධාරණය ඉෂ්ට වන තෙක් සටන් කරන බවත් පාර්ලිමේන්තුවේ කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදය නිවේදනය කර සිටී.
Read Moreතවත් රටවල් 137ක වෙසෙන ශ්‍රී ලාංකිකයින් 69,000කට ආසන්න පිරිසක් මෙරටට පැමිණිමේ අපේක්ෂාවෙන් සිටින බව වාර්තා වී ඇත. එම පිරිස් අතුරින් රටවල් 15 සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 41,452 ක් ශ්‍රී ලංකාවට නැවත පැමිණීමට අපේක්ෂාවෙන් ලියාපදිංචි වී ඇත.
Read Moreදුම්කොළ බදු සහ වත්කම් සහ වගකීම් ප්‍රකාශ කිරීමේ නීතිය සංශෝධන පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට.
Read Moreවිද්‍යුත් හා නව මාධ්‍ය ද ආවරණය වන පරිදි ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනත සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය
Read More