මානව හිමිකම් සම්බන්ධයෙන් පූර්වගාමී කොමිෂන් සභාවන්හි හා කමිටුවල තීරණ ඇගයීම සහ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා වන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කාලය මාස 06 කින් දීර්ඝ කර තිබේ.
Read Moreඅපි මෙහිදී අසරණයි. අපිට කලාකාරයෝ ලෙස එකතුව ජනපතිතුමාගේ අවධානය යොමු කළ හැකියි. අපි රන්ජන් වෙනුවෙන් මේ කරන දෙයින් ඔහුට සිරමැදිරිය තුළ ගෙවන ජීවිතයට ලොකු ශක්තියක් ධෛර්යයක් ලැබෙයි.
Read Moreහිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බලන විනිසුරු මඩුල්ලේ සිව්වෙනි වතාවටත් තවත් විනිසුරුවරයෙකු අද ඉවත් වී තිබෙනවා.
Read More2020 අප්‍රේල් මස සිට 2021 අප්‍රේල් දක්වා කාලය තුළ අත්අඩංගුවේ පසුවෙද්දී හා නීතියට පරිබාහිර ක්‍රියාදාමයන් තුළ දී සිදුවු මරණ 27ක් හඳුනාගෙන ඇත.
Read Moreඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි තම සේවා දායකයා හදිසියේම පෑලියගොඩ විශේෂ පොලිස් ඒකකයට මාරුකර ඇති බවත් ඔහු අත්අඩංගුවේදී මරා දමනු ඇති බවත් කොස්ගොඩ තාරක නැමැත්තාගේ නීතිඥවරයා ඊයේ (12)ඊමේල් පණිවිඩයක් මගින් නීතිඥ සංගමය දැනුවත් කර තිබේ.
Read Moreදකුණු පළාතේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන ධර්මකීර්ති තාරක විජේසේකර හෙවත් කොස්ගොඩ තාරක නැමැත්තා අද අලුයම මීරිගම රේන්දපොළ ප්‍රදේශයේ ඇති ඇතිවූ පොලිස් වෙඩි හුවමාරුවකදි මිය ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
Read Moreරථවාහන අනතුරු නඩුවලට අදාළ සිවිල් නඩු විධාන සංග්‍රහයේ වගන්ති සංශෝධනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය.
Read Moreකමිටුව අමතමින් පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් සහ හිටපු මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරු ටිකිරි කේ. ජයතිලක මහතා කියා සිටියේ පුද්ගලයෙකු අපරාධකරුවකු ලෙස නම් කිරීම වෙනුවට වගකිවයුතු පුරවැසියෙකු ලෙස සමාජගත කිරීම සදහා අපරාධ නීතිය සහ යුක්තිය පිළිබඳ සංකල්පය සමග බැඳී ඇති ප්‍රජා මූලික විශෝධනය වැදගත්වන බවයි.
Read Moreමේ තරම් බරපතල යෝජනාවක් මීට පෙර ජාත්‍යන්තරයෙන් ශ්‍රී ලංකාවට එල්ල කර නොමැත.
Read More