මේ දිනවල දිවයිනේ ප්‍රදේශ ගණනාවක වෙරළ තීරයන්ගෙන් මියගිය මත්ස්‍යයින්, කැස්බෑවුන් හමුවන්නේ වාරකන් කාලයට මුහුදේ සිදුවන අනතුරු හේතුවෙන් වියහැකි බව නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා පවසනවා.
Read Moreවව්නියාව කනගරායම්කුලම ප්‍රදේශයේ තුවාල ලබා මසක් පමණ එක තැන වැටී සිටි අලියකු එසවීම සදහා කුප්‍රකට ‘අලි රොෂාන්’ නමින් හැදින්වෙන නිරාජ් රොෂාන් නැමැත්තාද පැමිණ ඇති බව දැනගන්නට ඇත.
Read Moreශ්‍රී ලංකා රේගුව විමර්ශනයට ලක්කරමින් සිටින කාබනික පොහොර තොගය ආනයනය සඳහා සිය දෙපාර්තමේන්තුව බලපත්‍රයක් ලබාදී නැති බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය ඩබ්ලිව් එම් ඩබ්ලිව් වීරකෝන් පැවසීය. ඔහු ඒ බව පැවසුවේ දැනට රේගුව භාරයේ තිබෙන කන්ටේනර් තුනක අඩංගු කාබනික පොහොර සම්බන්ධයෙන් බලපත්‍රයක් ලබාදී ඇත්ද යන්න පිළිබඳ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් විමසා ඇති බවට රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත්ත සිල්වා ලබාදුන් පිළිතුර සම්බන්ධයෙන් අදහස් දක්වමින්.
Read Moreවාරකන් කාලයට දිවයින පුරා වෙරල තීරයන්ට මිය ගිය මත්ස්‍යයන් ගොඩ ගැසීම සාමාන්‍යයෙන් සිදුවන දෙයක් බව කංචන විජේසේකර මහතා පවසනවා. විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය හා ඉස්සන් ඇතිකිරීම, ධීවර වරාය සංවර්ධන, බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ පාර්ලිමේන්තුව අමතමින්. වෙරළක් දැක හෝ නොමැති පිරිසක් විවිධ ප්‍රකාශ පතුරවමින් සිටින බවත් ජනතාව තුල අනවශ්‍ය බියක් ඇති නොකරන ලෙසත් රාජ්‍ය අමාත්‍යවරයා ඉල්ලා සිටිනවා.
Read Moreකොළඹ වරාය ආසන්නයේදී ගිනිගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සම්පූර්ණ අයිතිය මේ වනවිට ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසනවා.
Read Moreකොළඹ වරායට ආසන්නයේ නෞකාවක් ගිනි ගැනීම සම්බන්ධයෙන් වැරදිම පමණක් නොසොයන ලෙස නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා පවසනවා.
Read Moreමෙවර ජගත් මිහිතල දිනයේ තේමාව වන්නේ පෘථිවිය යථා තත්ත්වයට පත් කරමු (Restore our Earth) යන්නයි.
Read Moreමේ අතර තවත් ස්ථාන කිහිපයකින් එම විශේෂයේ ශාක කිහිපයක් සොයාගෙන ඇති නිසා ගම්පහ, දාරළුව ප්‍රදේශයේ පවතින ශාක වලට මෙතෙක් ලබා දී තිබූ පරිසර විද්‍යාත්මක වටිනාකම අඩු විය හැකි බවට ඇතැම්හු අදහස් පළ කරති.
Read Moreසිංහරාජ අඩවියේ ජීවත් වන අලින් දෙදෙනාගේ ප්‍රධාන අලි මංකඩ මේ ආකාරයෙන් හෝටල් ඉදි කර අවහිර කිරීම හේතුවෙන් රඹුක, තණවෙළ" ඇල්ලගම" හන්දියෙකඩේ ගම්මානය" කජුගස්වත්ත" පොතුපිටිය" කෝපිකෑල්ල හා සයිප්රස්වත්ත යන ගම්මාන වලට අලින් පිවිසීමෙන් ගම්වාසීන්ට ජීවිත තර්ජන වලට හා වගා බිම් හා දේපොළ හානි කිරීම් වලට මුහුණ දීමට සිදු වනු ඇත.
Read More