IMG-LOGO
Home News

News - Environment

IMG
මුලතිව් පරිසර විනාශය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට පිළිකුල් සහගත පහරදීමක්
Date : Oct - 13

මුලතිව් දිස්ත්‍රික්කයේ, මුරිප්පු නම් කැළෑබද ප්‍රදේශයේ සිදු වී ඇතැයි කියන දැව ජාවාරමක් සම්බන්ධ තොරතුරු සෙවීමට ගිය මාධ්‍යවේදීන් දෙදෙනෙකුට දැව ජාවාරම්කරුවකු ඇතුලු පිරිසක් විසින් බරපතල පහර දීමක් සිදු කර ඇති බව වාර්තා වන අතර නිදහස් මාධ්‍ය ව්‍යාපාරය එම ප්‍රහාරය පිළිකුලෙන් යුතුව හෙළා දකී. වීරකේසරී පුවත්පතට සහ තවත් මාධ්‍ය කිහිපයකට වාර්තා සපයන කණපතිපිල්ලේ කුමනන් සහ හිරු රූපවාහිනී වාර්තාකරු ෂන්මුගම් තවසීලන් යන මාධ්‍යවේදීන් දෙදෙනා ඔක්තොබර් මස 12 වැනිදා සවස මෙසේ ප්‍රහාරයට ලක්වී ඇත. මාධ්‍යවේදී තවසීලන්ගේ දත්

Read More